නව කැළණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් පෑලියගොඩ වටරවුම අසළින් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමන බව පොලීසිය පවසයි.
අමාත්‍ය තනතුරු දරන්නන්ගේ ලේකම් තනතුරුවලට පවුලේ ඥාතීන් පත්කර ගැනීමට නොහැකි බවට 1994 සකස්කළ නීතිය ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ නායකයන්ට යෝජනාවක්
Read Moreගෝවා 30/ 40.,ලීක්ස් 25/30 රාබු 10/15 වට්ටක්කා 15/20නෝකෝල් 30/35තක්කාලි 10/15වැටකොළු 50/60 අමුමිරිස් 30/35 වම්බටු 30/.35 ආදී විය
Read Moreසුනඛයන් සම්බන්ධයෙන් වූ යෝජනාවක් හේතුවෙන් අද (2දා) පෙරවරුවේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේෙ.
Read Moreහයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි අවි සහ ආයුධ රැගෙන විත් අදාළ තරුණියගේ පියාට සහ සොහොයුරියට පහරදී ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ගෙන ගිය බවට තරුණියගේ දෙමාපියන් පවසා සිටී.
Read Moreඇය තවමත් 21 වැනි වියේ පසුවෙයි. ඇය කවසාකි කණ්ඩායම නියෝජනය කරමින් ලෝක ශූරතාවලියට ක්‍රීඩා කරනු ලැබුවාය.
Read Moreශිෂ්‍යත්ව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සැලසුම අද කැබිනට් මණ්ඩලයට?
Read Moreජනප්‍රිය රංගල ශිල්පියෙක් වන සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read Moreදේශපාලන හස්තයන් තිබෙනවා. ඒ දේශපාලන හස්තයන් අද ළමයින් විනාශ කරනවා. උසස් අධ්‍යාපන ඇමතිතුමා කතාකරන හැමවෙලේම ඒ වාර්තා ඉදිරිපත් කරනවා.
Read Moreරු. ලක්ෂ 135ක් වටිනා සැප වාහන 08ක් ගෙන්වයි - ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ පරිපාලන අංශ ප්‍රධානියාටත් සැප ජීප් රථ
Read Moreශ්‍යාමෝපාලී මහා නිකායේ, මල්වතු පාර්ශ්යේ ජ්‍යෙෂ්ඨ කාරක සභික අති පූජ්‍ය මහෝපාද්‍ය අලුත්ගම ධම්මානන්ද හිමියෝ අපවත්වෙති.
Read Moreක්‍රිස්තියානි මූලධර්මවාදීකණ්ඩායම් 450ක්,සංක්‍රමණික ඉස්ලාමීය වහබ්වාදී කණ්ඩායම්,රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ දේශපාලන කණ්ඩායම්වලින් උන්වහන්සේට තර්ජන එල්ලවී තිබෙන බවද බොදුබල සේනා සංවිධානය සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ සහ එංගලන්ත සංචාරය සඳහා අද(02දා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යයි.
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.5% සහ 8.5% මට්ටමේම.
Read Moreශ්‍රී ලාංකික පුරවැසියන් විසින් රටින් පිටතදී කරන ලදැයි සැළකෙන අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
Read Moreපවතින වැසි තත්ත්වයත් සමග ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල පොදුවේ ජල මට්ටම 75%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.
Read Moreළමා හිංසන සහ අපයෝජන වැළැක්වීම සඳහා ආකල්පමය වෙනසක් වැඩිහිටි පරපුර තුළද සිදුකළ යුතු යැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්න කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය නිවැරදි කර යථා තත්ත්වයට පත්කළ එම දුම්රියේ ගමන් කළ ජනිත් දිමන්ත විතානආරච්චි සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට ගෙන්වා ප්‍රශංසා ලිපියක් ලබා දී සේවය අගය කිරීමකට ලක්කර තිබේ.
Read Moreගාස්තුව සකස් කිරීමේදී ආසන්න රුපියල් 05ට ගාස්තුව සකස් කිරීමට යෑම, ආසන්න අගයට ගණන් සකස් කිරීමට යෑම සහ එක් එක් දුම්රිය ස්ථානයට තිබෙන දුර ප්‍රමාණයට අනුව සකස් කිරීමට යෑම නිසා සමහර ගාස්තු 50%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
Read Moreස්විට්සර්ලන්තයට හා ඔස්ට්‍රේලියාවට යෑමට අවසර දෙන්නැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේරි ඩික්මන් මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් විනිසුරුවරිය විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවා ඇති බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම්දීමට අධිකරණ ලේඛාධිකාරීවරයාට නියම කළාය.
Read Moreසදා පූජිත සනත් ජයසූරිය ගම නමින් උදා ගම්මානයක් මැදමුලනේදී ඉදිකිරීම සඳහා මුල්ගල තැබීය.
Read Moreදුම්රිය ගාස්තුව 15%කින් ඉහළ දැමූ බවට දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළද, සමහර දුම්රිය ගාස්තු 40%-50%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි මගී ජනතාව චෝදනා කරති.
Read Moreසාමය පවතින යුගයකදී යුද හමුදාවට පොලිස් බලතල ලබාදීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
Read Moreසමහරුන් හිතාගෙන ඉන්නේ තවම මේ රට ගමක්, අඩු ආදායම්ලාභීන් වෙසෙන දුප්පත් රටක් කියලා. නමුත් මේ රටේ සමාජ යාතාර්ථය දිහා බැලූවහම මේ රට එවැනි රටක් නෙමෙයි කියලා අපි හැමෝටම පේනවා.
Read Moreදිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බවත් මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ හා වයඹ පළාත්වල ඇතැම් ස්ථාවලට මිලි මිටර් 100-150ත් අතර තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවාදාත්ම නිවේදනයක දැක්වෙයි.
Read Moreහිඟ අතිකාල මුදල් ගෙවීම පැහැර හැරීමට එරෙහිව හා ශ්‍රේණිගත උසස්වීම්වලට අදාළව හිඟ මුදල් නොගෙවීමට එරෙහිව හෙට (02දා) පොළොන්නරුව මහ රෝහල තුළ එක්දින වැඩවර්ජනයක් සිදුකරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
Read Moreහම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ බුන්දල කලපුවේ සිටි මසුන් ඇතුළු එහි ජීවත්වූ තවත් සත්ත්වයන් විශාල ප්‍රමාණයක් මේ වනවිට මියයෑමේ තර්ජනයකට ගොදුරුවී තිබේ.
Read Moreමෙම කුමන්ත්‍රණය ඇත්ත නම් නාලක සිල්වා පිටුපස සිටින අයට දැන් තිබෙන හොඳම විසඳුම වන්නේ නාලක සිල්වා ඝාතනය කිරීමයි.
Read Moreකොළඹ නෙළුම් කුලුනට කියන්නෙ පගා කුලුන කියල. පගා ගැසීමේ සංඛේතය තමයි ඒක. පොහොට්ටුව කියන්නෙ පගාවේ සංඛේතය.
Read Moreඩොලරයක විකුණුම් මිල රුපියල් 170.9ක් ලෙස ඉහළ ගොස් තිබේ
Read More