අග්‍රාමාත්‍යවරයාගේ දේශනාව සිදුවන අතරතුර ජනාධිපතිවරයා සභාවෙන් නික්ම ගිය අතර, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට තමන් පිටව යන බවට සංඥා කළ අතර, දේශනාව මදකට නතර කළ අග්‍රාමාත්‍යවරයා හිස සොලවා ජනාධිපතිවරයාගේ සංඥාවට පිළිතුරු දුන්නේය.
Read Moreරද්දොලුගම, නිවාස සංකීර්ණ ක්‍රීඩා පිටියේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreඅභියාචනාධිකරණ සභාපති ප්‍රීතිපද්මන් සූරසේන මහතා මෙසේ පෙත්සම ඉවත දැමීය.
Read Moreඉන්ධන මිල සූත්‍රයට සාපෙක්ෂව ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය මිල ඉහළ දමා තිබේ.
Read Moreමග නැඟම ගිණුමකින් තමන්ට කෝටි දෙකක මුදලක් ලබා දී ඇති බවට පළකර ඇති වාර්තා අසත්‍ය බව පාර්ලිමේනතු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරයි.
Read Moreපෙට්‍රල් මිල ඉහළ යාමට සාපෙක්ෂ ත්‍රිරෝද රථ ගාස්තුව හෙට (12දා) සිට ඉහළ දමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසයි.
Read Moreඅධිවේගී දුම්රිය නිපදවීමට හා අපනයනය කිරීමට ව්‍යෘපෘති යෝජනාව අනුමත කර ගැනීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 1,500ක් බැරකර ඇති කැබිනට් ඇමතිවරයෙකු සිටී නම්, ඔහුට විරුද්ධව වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreදිවයිනපුරා පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 106න් 85ක් ලාභ ලබමින් පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ(10දා)පැවසීය.
Read Moreමරණ දඬුවම නියම කරමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර තීන්දුවකින් තමන්ට නියම කළ මරණ දඬුවම ඉවත් කර තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව අද (11දා) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Read Moreමිල සූත්‍රයට අනුව තෙල් මිල අඩුවන ආකාරය පෙන්වීමට ලෝක තෙල් මිල අඩුවන තුරු තමාද බලා සිටිතැයි මුදල් ඇමති කියයි.
Read Moreපවතින වර්ෂා තත්ත්වය මත පොදුවේ ජලාශ 73ක ජල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 10%ක ප්‍රමාණයකින් බවද එම අංශය පෙන්වා දෙයි.
Read Moreමාලදිවයින්හි බන්ධනාගාර ගතකර ඇති ශ්‍රී ලාංකියෙකු වන ළහිරු මදුශංක එයින් මුදවා ගැනීම සඳහා හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
Read Moreභාරකාර ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට නම්, දැනට පවතින ආණ්ඩුව බිඳවැටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
Read Moreවිරුද්ධවාදීන් බලයේ සිටි කාලයේ නීතිවිරෝධීව ඉපැයූ මහ ඩොලර් ධනස්කන්දයෙන් කොටසක් ඔළුගෙඩි මාරුව හරහා ජනාධිපතිතුමන්ගේ, අගමැතිතුමන්ගේ හා ආණ්ඩුවේ අනාගතය විනාශ කිරීම වෙනුවෙන් වෙන්කර තිබෙනවා. ඔවුන්ට මෙවැනි දේවල් සිදු කිරීම මහ ලොකු දෙයක් නොවෙයි.
Read Moreසෙල්ලකතරගම වල්ලිඅම්මා රජමහා විහාරස්ථානයට අනුබද්ධ වල්ලිඅම්මා කෝවිලේ මහාපරිමාණ වශයෙන් නිධන් හාරමින් සිටින බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (10දා) පැවසූහ.
Read Moreදිස්ත්‍රික්ක 16කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින 10ක කාලය තුළදී පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවේ.
Read Moreඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ 8කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.
Read Moreවෙල්ලස්සේ ඉඩම් බහුජාතික සමාගම්වලට ලබාදීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශවල මහා සංඝරත්නය හා ජනතාව සංවිධාන කළ විරෝධතාවක් අද (10දා) කොළඹදී පැවැත්විණි.
Read Moreජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය විසින් සිදුකරන පරික්ෂණයෙන් ක‍්‍රිකට් තරඟ පාවාදිම් හෝ වෙනත් දුෂණයක් ගැන මෙරට කිසිඳු ක‍්‍රිඩකයෙකුට කිසිම චෝදනාවක් මෙතෙක් තහවුරු වී නැතැයි පළාත් සභා හා පළාත් පාලන සහ ක‍්‍රිඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශ කළේය.
Read Moreවාහන ගාල්කිරීමේ ස්ථානයක් සම්බන්ධයෙන් ගාල්ල, කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක් අතර අද (10දා) උදෑසන ඇති වූ ආරවුලක් හේතුවෙන් එහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් එම අවස්ථාවේ සිට සිය සේවාවලින් ඉවත්ව සංකේත වැඩවර්ජනයක නිරත වූහ.
Read Moreඇය කඩඉම් ලකුණු අභිභවා නොගියත් සමත් ලකුණු ප්‍රමාණය අභිභවා යෑමටද සමත්වී සිටින්නීය
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ලේ පැවැත්වෙන පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධ එල්ල විය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාලදිවයින් ඡන්දයෙන් පත්වූ නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා අතර හදිසි හමුවක් අද (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සිදු විය.
Read Moreමේ වනවිට විදුලි ඒකකයක් පාඩු ලබමින් ජනතාවට ලබා දුන්නත් විදුලි බිල කිසි ආකාරයකින් ඉහළ නොදමන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreලංකාවේ සෑම ෆේස්බුක් ගිණුම් පහකින්ම එක් ගිණුමක් ව්‍යාජ ගිණුමක් යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන් ලංකාව තුළ සමස්තයක් ලෙස ගතවිට ෆේස්බුක් ගිණුම් 20%ක් ව්‍යාජ ඒවා බවයි.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය තව ස්වල්ප වේලාවකින් දඹුල්ලේදී ආරම්භවීමට නියමිතය.
Read Moreඊයේ පාර්ලිමේන්තු පාරේ පැවැති අධික රථවාහන තදබදය හේතුවෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා යතුරු පැදියක් නවත්වාගෙන එයින් පාර්ලිමේන්තුවට පිවිසියේය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී හා ඊට අදාළ මාධ්‍ය සාකච්ඡාවන්හිදී අනුග්‍රාහකයාට ප්‍රමුඛත්වයක් දීම සාමාන්‍ය සම්ප්‍රදායකි.
Read Moreගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අසාධාරණ ලෙස සේවකයන් තිදෙනෙකු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සේවකයන් විසින් කම්කරු උසාවියේ පවරා ඇති නඩුව ඊයේ (09 දා) විභාගයට ගත් අවස්ථාවේ නඩුව වර්ජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් 05 දෙනෙකු එකවර අසනීප වී ඇතැයි වාර්තා වේ.
Read More