www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
කෝවිඩ් 19 වසංගතය ලෝකයම වෙනස් කරලා. දැන් හැම රටකම පාහේ මුව ආවරණ පැළදීම අනිවාර්යයි.කෝවිඩ් වසංගතය තවමත් ලෝකයෙන් තුරන්වෙලා නොතිබුණත් ලෝකයම දැන් කෝවිඩ් සමග ජීවත් වෙන්න පටන් අරන් ඉවරයි. නමුත් අලුත් පුරුදු නැත්නම් සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වෙන්න අපි හැමෝටම සිදුවෙලා. මේ සෞඛ්‍ය නිර්දේශවලට අනුගතව ලන්ඩනයේ රූපරාජිනිය තේරූ ආකාරයයි.
පසුගියදා ලන්ඩනයේ ටාජ් 51 බකිංහැම්ගේට් හෝටල් පරිශ්‍රෙය්දී නිමාව දුටු Miss London රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූයේ ජෙසිකා කැන්ග් නමැති 25 හැවිරිදි තරුණියයි. ඇය ඔටුනු පැළදියේ සෞඛය නිර්දේශ අනුව මුහුණු ආවරණ පැළඳයි.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd