ඉන්දීය වෘත්තිය පත්‍ර කලාවේදී සම්මේලනය මගින් ලක්සල ආයතනයේ පාරිභෝගික සේවය, දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ අවශ්‍යතා සහ ප්රමුඛතාවයන්වලට මුල් තැන දීම හේතුවෙන් දකුණු ආසියාවේ විශිෂ්ටතම හස්ත කර්මාන්ත ක්ෂේත්රයේ භාණ්ඩ අලෙවිකරණය වෙනුවෙන් ඉටු කරන විශිෂ්ට සේවය වෙනුවෙන් 2014 විශිෂ්ටතම සම්මානයක් පිරිනමා ඇත.
ලක්සල ලැබූ සම්මාන සහතිකය ඉන්දීය වෘත්තිය මාධ්‍යවේදී සම්මේලනයේ ප්‍රධාන ලේකම් පරමානන්ද් පාණ්ඩේ මහතා විසින් ලක්සල සභාපති අනිල් කොස්වත්ත මහතා වෙත භාර දෙන ලදී.