අනුරාධපුර පැනරෝමා රාත්රි සමාජ ශාලාවට ප්රහාරයක් එල්ල කරමින් කර එහි හිමිකරු වූ වසන්ත සොයිසා ඝාතනයේ ප්රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රණසිංහ ආරච්චිලාගේ (එස්.එෆ් ලොක්කා) ඉරෝන් රණසිංහ එළැඹෙන 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා නියෝග කලේය.