කොළඹ - නුවර මාර්ගයේ සුඛෝපභොගී බස් රථ ධාවනය කරීමේ ප්‍රධානය ව්‍යාපාරිකයා විසින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති කේ.ඒ.පී. හේමචන්ද්‍ර මහතාට පහරදී ඇති බව වාර්තා වෙයි.
ජාතික ප්‍රතිපත්තියට අනුව කාල සටහන් සක්‍රීය කිරීමේ ක්‍රමය පිළිබඳව පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
සාකච්ඡාව අවසන් කර සභාපතිවරයා වෙනත් සාකච්ඡාවකට එක්වීමට යන අතරතුළදී මෙම පහරදීම සිදුකර තිබේ.