ශ්රී ලංකාවේ ප්රථම පූර්ණ අධිවිස්තෘත (Full HD) රූපවාහිනී මැදිරිය, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතින් අද උදෑසන ස්වාධීන රූපවාහිනී පරිශ්ර‘යේදී විවෘත කෙරිණි.
රුපියල් මිලියන 600ක මුදලක් මේ සඳහා වැය කර ඇති අතර එම සම්පූර්ණ මුදල ස්වාධීන රූපවාහිනිය විසින් උපයාගත් ආදායම් ලාභයෙන් කොටසක් බව සඳහන්ය.
එසේම, ආයතනයේ ඉංජිනේරුවන්ගේ නිර්මාණ දායකත්වයෙන් මෙම සියලු ඉදිකිරීම් සිදුව තිබේ.
ඡායාරූප - ඒෂාන් ප්රනාන්දු