තම නම භාවිත කරමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන බවත් එහි තමා පිළිබඳව වැරදි ප්රවෘත්ති පළ කරන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වෙන අරවින්ද ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. එසේම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයට ඔහු පැමිණිලි ඉදිරිපත් කර තිබේ.