Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මාර්තු මස 29 වන සිකුරාදා
2024 මාර්තු මස 29 වන සිකුරාදා
රට පාවාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය සමග ගිවිසුම් ගත නොමැති බවත් ඔවුන්ගේ ඉල්ලීම අනුව උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමට ගිවිසුමක් ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
"යළි පිබිදුනු ගම් උදාව" වැඩසටහන යටතේ දිවයිනේ 152 වන උදා ගම්මානය වන "සිරිසරණගම" හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී ජනතා අයිතියට පත්කරමින් ඔහු මේ බව පැවැසීය.
“ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ ගිවිසුම් ගතව ආණ්ඩුව පවත්වාගෙන යන්නේ රට ද්‍රවිඩ ජාතික සන්ධානයට බාර දෙන්න යැයි අද විරුද්ධවාදීන් නොයෙක් දේ පවසනවා. රට පවා දෙන්නට කිසිවිටක අප ගිවිසුම් ගතව නැහැ. ද්‍රවිඩ ජාතික සන්ධානය අපගෙන් එක ඉල්ලීමක් කළා.
ඔවුන්ගේ ඉල්ලීමට අනුව තිබෙන එකම ගිවිසුම උතුර නැගෙනහිර ජනතාවට ඉඩම් ලබා දී නිවාස ඉදිකරන්නට, සෞඛ්‍ය, වාරී, කෘෂි, අධ්‍යාපන ඇතුළු සියළුම ක්ෂේත්රයන්ගේ සංවර්ධනයක් සිදු කරන්නටයි.
අපේම මාතෘ භුමියේ උතුරු නැගෙනහිර කොටසේ සියලුම ක්ෂේත්රයන්ගේ සංවර්ධනය සිදු කිරීම වැරැදිදැයි මා විරුද්ධවාදීන්ගෙන් අසනවා. එය සිදු කිරීම අපගේ වගකීමයි. විරුද්ධවාදීන්ගේ මේ බොරුවට ජනතාව රැවටෙන්නට එපා. “
popular news
Champa Saturday, 19 January 2019 02:08 PM
ඔය කියන්නේ. උතුරු නැගෙනහිර සංවර්ධන කරන්න ගිවිසුමක් ගහලා? විමල් කියපු එක ඇත්ත. උතරු නැගෙනහිර සංවර්ධනය කරන්න TNA එක එක්ක ගහපු ගිවිසුම තමයි රට පාවා දෙන ගිවිසුම. නැත්නම් එහෙ සංවර්ධනය කරන්න ජාතිවාදී බෙදුම්වාදී පක්ෂයක් එක්ක ගිවිසුම් ගහන්න ඕනැයි. ගිවිසුමෙන් පෙන්නන්නේ උතරු නැගෙනහිර ආණ්ඩුවට අයිති නැහැ. සිංහලයන්ට අයිති නැහැ. දෙමල මිනිස්සුන්ටයි අයිති. ඒ හින්ද උතුරේ දෙමල නියෝජනය කරන, LTTE එකේ දේශපාලනය හස්තය විදිහට සලකපු ජාතිවාදී බෙදුම්වාදී TNA එකත් එකට උතුරු නැගෙනහිර පාවා දෙන්න ගිවිසුමක් ගහල. ඉස්සෙල්ල උතුර විතරයි දැන් නැගෙනහිරත් ඈඳල. ඒ මොකොද ඒ දෙක එකතු කරලා දෙන්න කරන පලවෙනි පාවා දීම මේ උතුරු නැගෙනහිර සංවර්ධන ගිවිසුමෙන් පටන් ගන්නවා. රනිල් මුලින් ඊලමට සහයෝගය දුන්න. ඒක බැරිවුනා. ඊළඟට ෆෙඩරල් ව්‍යවස්ථාවට සහයෝගය දුන්න. ඒකත හරි යන්නේ නැහැ. දැන් උතුරු නැගෙනහිර සංවර්ධන ගිවිසුම. තුනේම යටි අරමුණ එකයි. මේක හරියටම 2002 විමල් වීරවංශ, එස් එල් ගුණසේකර, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, ගුණදාස අමරසේකර ඇතුළු සිංහලයෝ විරුද්ධ වෙච්ච, රනිල් ප්රභාකරන් එක්ක ගහපු ගිවිසුමමයි. සිංහලයෙනි අවදිවව්!!!!! ෆෙඩරල් ඉස්සරහට දාල ඊට හොරෙන් ග
Reply : 0 6
Champa Saturday, 19 January 2019 02:20 PM
සිංහලයෙනි අවදිවව්!!! ෆෙඩරල් ඉස්සරහට දාල, මිනිස්සුන්ගේ අවධානය ඒකට යවල, ඊට යටින් හොරෙන් ජාතිවාදී බෙදුම්වාදී TNA එකත් එක්ක අත්සන් කරලා තියෙන උතුරු නැගෙනහිර සංවර්ධන ගිවිසුමට එරෙහිව නැගී සිටිව්!!!! මේ රට රනිල්ගේ වත් මෛත්‍රීගෙවත් බූදලයක් නෙමෙයි. මේක අපේ රට. මේ රට අයිති සිංහලයන්ට. එදා අයිති වෙලා තිබුනෙත් සිංහලයන්ට. අද අයිතිත් සිංහලයන්ට. ලන්දේසි කාලේ දුම්කොළ වවන්න ආපු වෙල්ලලයන්ට ඕනේ විදිහට මේ රට ගැන තීරණ ගන්න බැහැ. දේශපාලකයෝ කියන්නේ තාවකාලික භාරකාරයෝ විතරයි. රටේ අයිතිකාරයෝ නෙමෙයි. සිංහල අපි විරුද්ධ කිසි දෙයක් කරන්න එවුන්ට අයිතියක් නැහැ. මෛත්‍රීත් මේ පාවා දීමේ කොටස් කාරයෙක්. මෛත්‍රී, උතරු නැගෙනහිර සිංහල ආණ්ඩුකාරයෝ දෙන්නව අයින් කරලා දෙමල මුස්ලිම් මිනිස්සු දැම්ම. හිස්බුල්ල ගැන මම දන්නේ නැහැ. ඒ මොකොද තාම මේ වෙනකම් කතා කරලා නැති නිසා. කතා කරන්න පටන් ගත්තහම තේරෙයි. ජනාධිපති උතුරට දාල තියෙන්නේ සිංහල බෞද්ධයන්ට එරෙහිව වෛරය සහ ජාතිවාදය වපුරන දෙමල මිනිහෙක්. බුදුහාමුදුරුවෝ සියල්ල අත්හල නිසා බෞද්ධයෝ උතුරේ සියල්ල අත් හරින්න ඕනේ කිව්වා. දැන් ඉරණමඩු වැවටත් අත ගහල. කවදහරි ඉරණමඩු හින්ද ජාතිවාදී යුද්ධයක් ඇති වෙ
Reply : 0 4
Champa Saturday, 19 January 2019 02:42 PM
සිංහලයන් එකා වගේ නැගී හිටලා, යූඑන්පී එක අත්සන් කරලා තියෙන මේ "උතුරු නැගෙනහිර පාවා දීමේ ගිවිසුම" අහෝසි කරන්න කියලා බල කරන්න ඕනේ. ජනාධිපතිත් මේකේ කොටස් කාරයෙක්. රනිල් සංවර්ධනය පිටින් දාල උතුරු නැගෙනහිර පාවල දෙන්න ගහපු ගිවිසුමට සමගාමීව තමයි ජනාධිපති උතුරට සහ නැගෙනහිරට දෙමල සහ මුස්ලිම් ජාතිකයෝ දෙන්නෙක් දැම්මේ. සිංහලයෝ 2017 අග රනිල් ගෙනාපු රට බෙදන කමිටු වාර්තා 3 ට එරෙහිව නැගී හිටිය වගේ ජනාධිපතිට බල කරන්න ඕනේ මේ ගිවිසුම අහෝසි කරන්න කියලා. තව කියන්න ඕනේ රනිල්ට දීල තියෙන "Northern Province Development" කෑල්ල අයින් කරන්න කියල. රට පාවා දෙන අගමැතිටයි ජනාධිපතිටයි විරුද්ධව සිංහලයන් එකා වගේ නැගී හිටින්න ඕනේ. JO එකේ මහින්දගේ UPFA මන්ත්‍රීවරුන්ට ජනාධිපතිට විරුද්ධව කතා කරන්න බැහැ. හේතුව ප්‍රසිද්ධ රහසක්. දැන් ප්‍රාණ ඇපකාරයො. සිංහලයන්ව දෙමල සහ මුස්ලිම් බෙදුම්වාදී ජාතිවාදීන්ගේ බලයට නතු කරගෙන තියෙන එක ක්‍රමයක් තමයි සිංහලය තමන්ගේ රට වෙනුවෙන් කතා කරපු ගමන් ලේබල් එක ගහනව ජාතිවාදී කියල. ඕකට බයේ සමහර මෝඩ සිංහලයෝ කට අරින්නේ නැහැ. අපිට නැති වෙන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි අපේ රට. ඒ හින්ද කතා කරපල්ලා.
Reply : 0 4
Deepal Nirosh Saturday, 19 January 2019 06:51 PM
තමනුත් නො දන්නා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ගැන බොරු මුසාබස් කියන්නෙ නැතුව ඉදිරිපත් වූ ව්‍යවස්ථා යෝජනාවලිය ඉල්ලා අස්කරගන්න කියල තමුන්ගෙ නායකයට කියන්න. එතකොට ඔය කටකතා ඔක්කොම මැකිල යාවි.
Reply : 7 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd