www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
විදේශගත ශ්‍රී ලාංකිකයන් 2000කට ද්විත්ව පුරවැසි සහතික පත් ලබාදීම අද (17දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුවිය.
1987 වසරේ සිට ආරම්භ වී තිබෙන ද්විත්ව පුරවැසිභාවය ලබාදීම 2011 ජනවාරි 28 වැනිදින සිට 2015 වසර දක්වා අත්හිටුවා තිබූ අතර, එහෙත් වර්තමාන රජය යටතේ මේ වසරේ මාර්තු මාසයේ සිට නැවත ද්විත්ව පුරවැසිභාවය ලබාදෙනු ලැබිණි.
මේ අනුව ගෙවීගිය මාස කිහිපය තුළදී 600 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදී තිබෙන සහ අද දිනයේ ලබාදුන් ද්විත්ව පුරවැසිභාව 2000 සමග මේ වනවිට 40,000කට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇත.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd