මෙතෙක් ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන දහනවයම ජනතාවගේ කැමැත්ත විමසීමකට ලක්නොකර ක්‍රියාත්මක කළ ඒවා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එහෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට ලක්කර ජනතා තීරණය ලබා ගන්නා බවද එම පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මෙම සංශෝධය පාර්ලිමේන්තුව තුළ කවුරුන් හෝ පරාජයට පත්කිරීමට උත්සහ කරනවා නම් ඔවුන් ජනතාවට බය පිරිස් බවද හෙතෙම කියා සිටියේය.