saravita-anim2

2026 මැයි මස 24 වන ඉරිදා

2026 මැයි මස 24 වන ඉරිදා

Latest News - timelapse 10729 hours ago

LATEST

අගමැති තවත් හමුවක

calendar_today 2019 අගෝ 30 - 15:50 remove_red_eye - 346  

ජර්මනියේ පාර්ලිමේන්තු මහලේකම් සහ එරට ප්‍රවාහන හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ උපඅමාත්‍ය ස්ටෙෆන් බිල්ගර් (Hon. Steffen Bilger) මහතා ඊයේ (29) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් සහ සිරකරුවන් පිරිසක් 2012 වසරේදි වෙඩි තබා ඝාතනය කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ නිලධාරියෙකුට හා බන්ධනාගාර උපනිලධාරින් දෙදෙනෙකුට එරෙහි නඩුව ලබන ඔක් .14 වනදා සිට දිනපතා විභාග කිරිමට එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියම කළේය.

Read More

නාවික හමුදාව විසින් අද (30) අලුයම ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් අට දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී සිටින සංචාරක කර්මාන්තයේ නියැලි සිටින වෘත්තිකයන් වෙත සහන සැලසීමට රජය පසුගියදා ගත් තීරණ නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා නිලධාරින්ට අවධාරණය කරයි.

Read More

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට අදාළ පළාත් පාලන මැතිවරණය වහාම පැවැත්විමට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියම කළේය.

Read More

අලියා හොඳින් හිලා වෙච්ච සතෙක් බවත් අලියා කුලප්පු කර ගත්තොත් එය භායානක තත්ත්වයක් බව මාර්ග සංවර්ධන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතා පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (29) දින රාත්‍රියේ සිට කඩින් කඩ තද සුළං සමග තද වැසි පතිත වෙමින් පවති.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිිංහ මහතා විසින් තමාව ඊයේ (29) හදිසියේම අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇති බව පවසමින් නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ‌‌ප්‍රේමදාස මහතා ඇඹිලිපිටිය, සංඛපාල රජමහා විහාරසථානයේ පැවති උත්සවයක් අතරතුර කොළඹ බලා පිටත්විය.

Read More

ශ්‍රී ලංකාවේ හිටපු නායක මෙන්ම මේ වන විට ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන එංගලන්තයේ පන්දු 100 තරගාවලියේදී සවුත්හැම්ටන් හි කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවාගෙන තිබේ.

Read More

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සඳහන් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා තවත් පුද්ගලයන් 6 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුව ඔක්තෝබර් 15 දා සිට විභාගයට ගැනීමට නියමිතය.

Read More

අනුරාධපුර මාකට් පෙදෙසේ, මෛත්රී්පාල සේනානායක මාවතේ පිහිටා තිබෙන ඉන්ධන පිරවුම්හලක ඊයේ (29 දා) පස්වරුවේ ඇතිවූ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන්, එම ඉන්ධන පිරවුම්හලට අයත් ප්ර්ධාන ගොඩනැගිල්ලේ කොටසක් සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශයට පත්වූ බව අනුරාධපුර පොලීසිය පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විබුධ ජන ප‍්‍රසාදක සම්මාන උපාධියෙන් පිදුම් ලබා තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය විශේෂ මහා සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබේ.

Read More

නාවික හමුදා ක්‍රමවේදයට අනුව පලා යමින් සිටි සැක කටයුතු ධිවර යාත්‍රාව වෙත අවවාදාත්මක වෙඩි පහර එල්ල කිරීමෙන් පසු සැක කටයුතු යාත්‍රාව නවත්වා ගැනීමට නාවික හමුදාව සමත් විය.

Read More

දැනට බෙල්ඇන්ඩ් ලයිට් ආරක්ෂණ දුම්රිය පද්ධති නොමැති මාර්ග 539 වෙනුවෙන් කඩිනමින් බෙල්ඇන්ඞ් ලයිට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Read More

පක්ෂය මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට භාරදීමත්, එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් ආණ්ඩුවකට යාමත් යන සිදුවීම් නිසා අපි මහත් වියවුලකට පත්වුණා.

Read More

රට ජාතිය බේරා ගැනිමට යැයි පවසමින් ඇතමුන් දේශපාලනයේ යෙදී සිටියත්, සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යොදාගැනීමට අදාළ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මම කසාඳ තුනක් කරගත්ත කෙනෙක්. පැරණි බිරියන් එක්කත් සම්බන්ධතාවය හොඳට පවත්වාගෙන යන විදිය මම දන්නවා.

Read More

දුම්රිය දෙපාර්තමෙන්තුවේ ස්ථාවර හා ජංගම භෝජනාගාරය ගිවිසුමකින් තොරව පුද්ගලයකුට පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීමෙන් රජයට පාඩු සිදුකළ බවට හිටපු දුම්රිය වානිජ්‍ය අධිකාරීවරයාට සහ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට එරෙහි අධිචෝදනා පත්‍ර ඔවුන්ට භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔවුන් දෙදෙනා ඇප මත මුදාහැරීමට අද (29) නියම කළේය.

Read More

අපි සාකච්ඡා කරන අවස්ථාවේ නියෝජිත පිරිසගෙන් ප‍්‍රශ්න කලේ ඔබලා තනිව තරග කරනවා නම් දිනන්නද තරග කරන්නේ කියලයි. ඔවුන් කිව්වේ අපිට දිනන්න බැරිබව දන්න බවයි.

Read More

හාලිඇල , ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 13 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබ දින 14 කට රිමාන්ඩ් ගතකල එම පාසැලේම ක්‍රීඩා ගුරුවරයාගේ වැඩ තහනමට ලක් කළ බව ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වෙළ මහත්මිය පැවසීය.

Read More

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා අපි ඉඩ දෙන්නේ නැහැ. අද ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් නැහැ.

Read More

වවුනියාව, ගුවන්හමුදා කඳවුර පිටුපස කොවිල්කුලම ප්‍රදේශයේ ඉඩමක තිබී බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර් සහ වයර් තොගයක් අද (29) දහවල් සොයාගත් බව වවුනියාව පොලීසිය පවසයි.

Read More

විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදු කරනු ලබන ගල් අඟුරු මිලදී ගැනීම් තුළින් පසුගිය වාරයේ (2018/2019) සිදුකල අවසන් මිලදී ගැනීම් වලට වඩා මෙවර (2019/2020) වෙනුවෙන් වන ටෙන්ඩරය තුළින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන්, ඩොලර් 18.42 ක ලාභයක් හිමිකර ගැනීමට හැකිවූ’’ බව විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

Read More

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්ඩංගුවට පත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන්ට අමතරව මේ වන විට සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැප්තැම්බර් මස 13 සිට 15 දක්වා දිපව්‍යාප්තව වනඅලි සංගණනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසා සිටි .

Read More

2019 මහ කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මසට පෙර ගොවීන් සඳහා ගෙවීමට හැකියාවක් ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

Read More

අත්අඩංගුවට පත් වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් නැමැති සැකකරු මේ දක්වා කිසිම ප්‍රකාශයක් හෝ පාපොච්ඡාරණයක් කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනයේ දැක්වෙයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාව ඉල්ලන දිනන නායකයෙක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.