ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් පිළිබඳව තානාපතිවරුන්ගේ සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
මෙම සාකච්ඡාව සඳහා කොළඹ සිටින තානාපතිවරු 16 දෙනෙක් සහ නවදිල්ලියේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ 06 දෙනෙකු සම්බන්ධවී ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.