ඊයේ දිනයේ මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 223,354 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.
එහිදි සයිනොෆාම් දෙවන මාත්රාව පුද්ගලයින් 29,995 ලබාදි ඇති අතර එහි පළමු මාත්රාව පුද්ගලයින් 114,462 දෙනෙකුට දි තිබේ.
ස්පුටිනික් එන්නතේ දෙවන මාත්රාව පුද්ගලයින් 21,676කට ෆයිසර් එන්නතෙහි දෙවන මාත්රාව 23,143 දෙනෙකුට දි තිබේ