ජයවර්ධනපුර විශ්වවිදයාලයේ හතර වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ සිරුරක් අද (30) ඔහුගේ නිවසේ බාල්කයේ ලණුවකින් එල්ලෙමින් සිටියදී සොයාගත් බව බද්දෙගම පොලීසිය කියයි.
මෙසේ සොයා ගැනුනේ බද්දෙගම අම්පෙගම ගලහෙන්කන්ද පදේශයේ පදිචි වලවේ දුරගේ රුවන් කුමාර නමැත් විසිහතර හැවිරිදි අයෙකුගේ බවද පොලීසිය කියයි.
ගෙලෙ සිරවීමෙන් මිය ගිය සරසවි සිසුවාගේ සියා විසින් කරන ලද දැනුම් දීමකට අනුව ඔහුගේ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් සිටියදී සොයා ගැනුනු බවද පොලීසිය කියයි.
ඔහු සිය දිවි හානි කර ගතේද යන්න සොයා බැලීමට පරීක්ෂන ආරම්භ කළ බව බද්දේගම පොලීසිය කියයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත