Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මාර්තු මස 29 වන සිකුරාදා
2024 මාර්තු මස 29 වන සිකුරාදා
විදෙස් ගත ශ්‍රමිකයන් වසරක කාලයක් තුළ අඛණ්ඩව ඩෙලර් 50 බැගින් ඔවුන් විදේශ මුදල් එවන බැංකුවකට මාස් පතා ඒවීම මගින් වසරක් අවසානයේදී ඩොලර් 3000ක පොලී රහිත ණයක් ලබාගැනීමට අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම ණය මුදල මාසිකව ඩොලර් 50 බැගින් වසර පහක් තුළ ගෙවීමට අවස්ථාව ලබාදීමටත් මෙම යෝජනාව මගින් යෝජනා කර තිබේ.
popular news
සැන්ඩ්‍රා Tuesday, 21 June 2022 03:29 PM
TT කරන්න ම $60 ක් යනවා!
Reply : 2 2
Mary Wednesday, 22 June 2022 01:08 AM
ඩොලර්එවන අයට නය දෙන බැංකුව මොකක්ද.අපි මාසයකට ඩොලර්1000ක්දැම්මොත් අපිට ලංකාවෙ වගාවක්කරන්න නයක්දෙනවද?
Reply : 0 9
ආලපාල Wednesday, 22 June 2022 03:30 AM
මේකත් අර ගියපාර මහින්දගේ කාලේ NRFC වලට දාන ගානට සමානව රුපියල් වලින් දෙනවා කියලා රැවැට්ටුවා වගේ එකක්ද?
Reply : 0 9
Dadoriya Wednesday, 22 June 2022 04:14 AM
Ahama naya mudala ghanna tawa wasara dhakak pamana ghata whai nhada kapu mhattsyo.
Reply : 0 2
Vijitha Wednesday, 22 June 2022 08:49 AM
දැන් මිනිස්සු ඕවට රැවටෙන්නේ නෑ
Reply : 0 0
Chandra kumara Wednesday, 22 June 2022 09:41 AM
Last 06 months I'm sending 800 Dollars What is the benefits for me now
Reply : 0 0
Epc chathuranga Wednesday, 22 June 2022 10:52 AM
පිටරට පපදිංචි කෙනෙක් අපේ account එකකට්, රාජ්‍ය බබැංකුවකට සල්ලි එව්වම අපිට බැරිද ඔය කියන විදියට ණයට ඇනවුම් කරන්න, please දන්න කිඅන කෙනෙක් කියන්නකෝ
Reply : 0 1
K M P Jayalath Wednesday, 22 June 2022 04:08 PM
Bank wala okkoma pldi minihata wahasi bas NSB 3000000 denawa kiwwa illanakota wayasa wediyi Lu ? laggayi........
Reply : 0 0
W.O.B Fernando Wednesday, 22 June 2022 07:01 PM
Adahasa nam godak vatinava..a unat hariyata kriyatmaka venne nati ekai duka..API aurudu ganan rata idala salli evvat API Nayak ganna giyavita marama kondesi...ekai duka
Reply : 0 0
Shan Thursday, 23 June 2022 04:59 PM
Western union එකෙන් එවන්නම 37$ කැපෙනවා. මරු තීරණ.
Reply : 0 0
Arosha Friday, 24 June 2022 02:00 PM
My husband has NRFC account with BOC..When my son applied for foriegn campus I went to the bank to get mortgage loan...they said No...Banks still grants loans for purchase a land or build a house...I think this banking system should be upgrades as the present requirements .So I told my husband to close this account and we opened account with private institution and got mortgage loan.
Reply : 0 0
Allen Friday, 24 June 2022 06:41 PM
ඩොලර්වලින් ණයගන්න එපා.ගෙවන්න වෙන්නෙත් ඩොලර් වලින්මයි.ඩොලර් එකක මිලවැඩි වුනොත්සෑහෙන්න පාඩුයි..රට රස්සාව නැතිවුනොත රැපියල වලින්settle කරන්නනම් බැංකු එදාට ඩොලර්විකුනම් මිලට අනුව තමයි ගෙවන මුදල තිරනය කරන්නෙ... කාලයක් තිස්සෙ පිටරට වැඩකරන මැ පෙ අය යම්කිසි සහනයක් ඉල්ලුවා.... බොරැපොරොන්දු ...... මෙයාල තාම හදන්නෙ පිටරටවැඩ කරන මිනිස්සු තක්කඩි කමින් රවටන්න... සාමාන්‍ය ජනතාවත් දේසපාලකයන්ට රටරැකියාවක් කරනව කිව්වොත් කොයි දේක වුනත්ගාන 4/5 ගුනයකින් වැඩිකරනවා..ඒත් ඇත්තටම ලංකාවෙ ඉන්න ගොඩක්ය අය ඊටවඩාමුදල් හම්බකරනවා..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd