ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5) පෙරවරුවේ දිඹුලාගල සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි විය.
2020 මැතිවරණ ව්‍යාපාරයේ පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් අද දිනයේ පොළොන්නරුව ජන හමුවට එක් වි සිටියේය.
මෙය සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක රොෂාන් රණසිංහ මහතාය.
එහිදී ජනාධිපතිවරයා ජනතාව සමඟ සුහද පිළිසඳරකද නිරත වුණි.
ඊයේ දිනයේ ජනාධිපතිතුමා අනුරාධපුරයේ පැවති ජන හමු කිහිපයකට එක් විය.