www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබානොදී ආණ්ඩුව ඉන්ධන මත බදු පිට බදු ගසන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
අද (09දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පක්ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් වරායට ගොඩබාන විට මිල රුපියල් හතළිස් එකයි ශත හැත්තෑ නවයක් බවත්, එහෙත් පෙට්‍රල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් එකසිය තිස් හතකට බවත්ය.
එමෙන්ම ඩීසල් ලීටරයක් වරායට ගොඩබාන මිල රුපියල් හතළිස් හතරයි ශත තිස්හතක් බවත්, එහෙත් ඩීසල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් එකසිය හතරකට බවත් හඳුන්නෙත්ති මහතා මෙහිදී පැවසීය.
මේ අනුව සලකා බලනවිට ආණ්ඩුව තෙල්වලට බදු ගසා නොමැති බවත්, එහෙත් බදුවලට තෙල් ගසා තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd