පුනරින් පොලිස් වසමේ මන්නාරම - යාපනය මාර්ගයේ මුක්කම්පන් ප්ර දේශයේදි මාර්ගය හරහා ගමන් කළ ළමයෙකු ගිලන් රථයක ගැටී සිදුවූ අනතුරකින් ළමයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙම අනතුරින් තුවාල ලැබූ දරුවා යාපනය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස ඇත. අවුරුදු 9ක සෙම්මන්කුඩ්ඩු, පුනරින් පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් ගිලන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.