චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා 0086-10-65321861 / 2 යන දුරකථන අංක විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
මීට අමරතව,
ඇලෙක්සි ගුණසේකර මහතා (වාණිජ) - 0086 13070138025
බ්‍රිගේඩියර්. කල්ප සංජීව- උපදේශක (ආරක්ෂක) - 0086 13051733302
ඉනෝකා වීරසිංහ මහත්මිය, දෙවන ලේකම් - 0086 15116905523
තිලිනි ගුණරත්න මහත්මිය, දෙවන ලේකම් - 0086 13121722296
ෂැංහයි හි කොන්සල් ජෙනරාල් මනෝරි මල්ලකරච්චි මහත්මිය හෝ 0086 13472771702 හෝ ගීතා පෙරේරා, 0086 159 0094 6639
ගුවැංෂු හි කොන්සල් ජෙනරාල් ප්රියංජිකා ධර්මසේන මහත්මිය 0086 18814134670 හෝ යූ.කේ.ජී.රොෂිනි මහත්මිය 0086 13902301874