එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව ඉදිරියේදී සකස් කිරීමට යෝජිත නව සන්ධානයේ මහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම ස්ථිර වී තිබේ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඔහුගේ නම මෙසේ ස්ථිර වී තිබේ.
රංජිත් මද්දුමබණ්ඩාර මහතා යෝජිත සන්ධානයේ මහ ලේකම් තනතුර සඳහා පත්කළ යුතු බවට පසුගියදා යෝජනා විය.