මෙවර පලාත් පාලන මැතිවරණයේ දී මාතර මහ නගර සභාවට ජාතික ජන බලවේගයෙන් තරග කිරීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (20දා) මාතර දිස්ත්රික් තේරිම් භාර නිලධාරී වයි.වික්රමසිරි මහතා වෙත නාම යෝජනා භාර දුන්නේය.
ජාතික ජන බලවේගයේ මාතර මහ නගර සභාව සදහා වු අතිරේක නාම යෝජනා ලැයිස්තුවෙන් ඔහු ඉදිරිපත් වී තිබෙන අතර එම කණ්ඩායම අතර නීතිඥ උපුල් කුමරප්පෙරුම හා ගුරුවරියක වු සරෝජා සාවිත්රී පෝල්රාජ් මහත්මියද සිටී.
ක්රිෂාන් ජීවක ජයරුක්