www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය මහනුවර දළදා මාළිගාවෙ ආශීරවාදය ලබමින් ආරම්භ කළ බව එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. අද පෙරවරුවේ මහනුවරට ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,
"මුලින්ම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කරමින් අපි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනවා. අපි හැමතැනම එකතු වෙලා නෑ (එක්සත් ජාතික පක්ෂය සමග) හුගක් තැන්වල වෙන වෙනම ඉල්ලන්නේ. අපි පළාත් පාලන ආයතන 252ක සෘජුව පොහොට්ටුව ලකුණින් තරග කරනවා. තවත් පාලන ආයතන කිහිපයකට වෙනත් ලකුණුවලින් තරග කරනවා.
මැතිවරණය කල් යන එකක් නෑ. අපි සූදානම් වෙනවා. ගොඩක් අය නාම යොජනා කල් යයි කියලත් හිතුවා. අපෙන් කට්ටිය ගියා. ඒක අභියෝගයක් තමයි. අපි අභියෝගවලට මුහුණ දෙන්න ඕන. මැතිවරණ ප්‍රතිඵලය තියෙන්නේ ජනතාව අතේ."
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
k karandana Tuesday, 24 January 2023 01:10 PM
Sad- what a country?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd