ශ්‍රී ලංකාවේ පවත්වන ලද ප්‍රථම වීදි විලාසිතා සහ සංස්කෘතික සංදර්ශනය පෙරේදා ( 01දා) රත්නපුර නගර පරීශයේදී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තිනි.
Gem city 2020 Fashion Fiesta ලෙස නම්කරන ලද මෙම වීදි විලාසිතා සහ සංසකෘතික සංසංදර්ශනය “රුවන්පුර තාරුණ්‍ය” සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබීය.
මෙහිදී දේශීය විදේශීය සංගීත සහ නර්තනාංග රැසක් ඉදිපත් කරනු ලැබීය.
එමෙන්ම බටහිර, ඉන්දිය දේශීය විලාසිතා රැසක්ද ප්‍රදර්ශනය කරනු ලැබීය.
ඉදිරියේදී දිවයින පුරා මෙම වීදි විලාසිතා සහ සංස්කෘතිකාංග ඉදිරිපත් කරන බව සංවිධායකයින් පවසයි.