සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. එසේම මෙම විරෝධතාව සඳහා එක්වු ක්‍රියාකාරීන් 84ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්වූවන් අතර භික්ෂූන් වහන්සේලා දෙනමක් හා කාන්තා ක්‍රියාකාරිනියන් 4ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.