නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස නැවතත් පත් කරන ලෙසට නිර්දේශ කර අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය අද (30දා) අවසන් වීමට නියමිතව තිබිණි.