වික්ටෝරියා වේල්ල අසල පවත්වාගෙන ගිය හුණුගල්කොරි ඉවත් කර තිබේ.
පසුගිය කාලය තුළ වික්ටෝරියා ජලාශය අවට සිදුවු සුළු භූකම්පන තත්ත්වයන් පිළිබදව අධ්‍යයනයක් කිරිමෙන් අනතුරුව එහි වාර්තාවක් පසුගියදා පරිසර අමාත්‍යාංශය වෙත භාරදුනි.
එමගින් දක්වා තිබුණේ වික්ටෝරියා ජලාශයේ වේල්ල අසල සිදුකරන හුණුගල් කැනිම් හේතුවෙන් මෙම භූකම්පන තත්ත්වයන් සිදුව ඇති බවයි.