සෞඛ්‍ය ලේකම්වරිය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමග ඊයේ (26දා) දිනයේදී සිදුකළ සාකච්ඡා අසාර්ථක වීම නිසා ඊයේ(26දා) උදේ 8.00 ට ආරම්භ කළ පරිපූරක වෛද්‍ය සේවා වැඩවර්ජනය අද (27දා) දිනය තුළත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.
ඉන්දික හේවාවිතාරණ/ තිලක් ඇල්විටිගල/ මහේෂ් මලවරආරච්චි