හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ඕමල්පේ සෝභිත හිමි හා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සිය විරෝධය ප්‍රකාශ කරති.
සෝභිත හිමියන් කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම ව්‍යවස්ථා හා ක්‍රම විරෝධී බවයි.