පොළොන්නරුව වැලිකන්ද සෙවණපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එම විද්‍යාලයේ ශිෂ්‍යයෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ විදුහල්පතිවරයා මේ වනවිට පොළොන්නරුව රෝහළට ඇතුළත් කර තිබේ.
එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු විදුහල්පතිවරයාට මෙසේ පහර දී ඇත්තේ පංති කාමරයේ පැවැත්වූ සාදයක් නැවැත්වීමට උපදෙස් ලබාදුන් අවස්ථාවේදීය.
පොළොන්නරුව තුෂාර තෙන්නකෝන්