සිගරට් මත අයකරන බද්ද රුපියල් පහකින් වැඩි කිරීම වහාම ක්‍රියාත්මක කරන බවත්. සුරාබදු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කරන බවත් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.