ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම හරහා ඉන්දීය, මැලේසියානු හෝ වෙනත් කිසිම රටක අග්‍ර හා බලාත්මක ජාතිකත්වයක් සහිත කිසිවෙකුට ශ්‍රී ලංකාවේ රැකියා සඳහා පැමිණීමට හැකියාවක් නොමැති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදයක දැක්වෙයි.
එසේම කිසිඳු නිදහස් වෘත්තිකයෙකුට, සේවකයින්ට, ඉංජිනේරුවරයෙක්ට, ගෘහ නිර්මාණ ශිල්පිකයෙකුට එම වෘත්තීන්හි සේවය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමට හැකියාවක් නොමැති බවත් එම නිවේදනයේ දැක්වෙයි.