2013 අ.පො.ස (සා/පෙ) නැවත ප්‍රශ්නපත්‍ර පරීක්ෂා කිරීමේ (Re-correction) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග විභාග කොමසාරිස් ජනරාල් ජගත් පුෂ්පකුමාර මහතා 'අද' පුවත්පතට පවසා සිටියේය.
ඒ අනුව, 99,600ක් නැවත ප්‍රශ්න පත්රපරීක්ෂා කිරීමට ඉල්ලුමකර තිබුණු අතර, ඉන් 823 දෙනෙකුගේ ප්‍රතිඵල වෙනස් වී තිබේ.
අදාළ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.