මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 13,000 කට මහපොළ ශිෂ්‍යත්වය ලබාදීමේ සමාරම්භක උත්සවය අද (02දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙහිදී සෑම ශිෂ්‍යයෙකුටම ශිෂ්‍යාධාර වාරික තුනක මුදල් එකවර ලබාදීම සිදුවූ අතර, මෙම අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශාල පිරිසක්ද සහභාගී වූහ.
ඡායාරූප ශමීර රාජපක්ෂ