රජයේ අරමුණ වන සමෘද්ධිමත් රටක් ගොඩනැගීම බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. 2016 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවැසීය.
පසුගිය මාස 10 තුළ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථිකයේ විශාල වෙනසක් සිදු වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
ඉඩම් නිවාස අධ්‍යාපනය පිළිබඳව මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කරන බවද රවී කරුණානායක මහතා පැවැසීය.