අග්රාමාත්ය ලේකම්වරයා ලෙස ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා අද (12) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගෙන තිබේ.
2015 – 2019 කාලය තුළ තෙවතාවක් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් ඔහු කටයුතු කර තිබේ.