5 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානයට පත්ව තිබේ.
ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 198කි.
මෙවර දෙවැනි ඉහළම ලකුණු ලබාගෙන ඇත්තේ ලකුණු 197ක් ලබාගත් ගණේමුල්ල වැලිපිල්ලෑව කණිෂ්ඨ විද්‍යාලයේ ඉඳුමිනි ජයරත්න සහ තුල්හිරිය කණිෂ්ඨ විද්‍යාලයේ සංජන නයනජිත් සිසුන්ය.
ශිෂ්‍යත්වයෙන් ලකුණු 196ක් ලබාගත් කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ තරුල් සහස් ධර්මරත්න සිසුවා තෙවැනි තැනට පත්ව තිබේ.
අදාළ ප්‍රතිඵල හා කඩයිම් ලකුණු www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.