වාහන අලුත්වැඩියාව සඳහා නියෝග නිකුත් කිරීමේ නීතිය ඉදිරියේදී තදින්ම කි්රයාත්මක කෙරෙන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
විවිධ වාහනවල පවතින අඩුපාඩු හේතුවෙන් පසුගිය කාලය තුළ රිය අනතුරු වැඩිවීම මෙසේ වාහන අලුත්වැඩියාව සඳහා නියෝග නිකුත් කිරීමේ නීතිය ඉදිරියේදී තදින්ම ක්රියාත්මක කිරීමට හේතුව බවද පැවසේ.