www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව විල්පත්තු වනෝද්‍යානයේ පැළ සිටුවීම වෙනුවෙන් පැළ බෙදාදීමක් අද (14දා) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී සිදුවිය. සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය විසින් මෙම පැළ බෙදාදීම සිදුවිය.
ඒ්ෂාන් ප්‍රනාන්දු
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
සමන් Monday, 18 February 2019 07:28 AM
මුඵ රටම මුලානරමින් සිදුකරන මෙම උත්සාහය සැබැවින්ම සිදුවිය යුත්තේ විල්පත්තු වනාන්තරයේ නැගෙනහිර මායිම දිගේ තන්ත්රිමලේ සිට කුකුල් කටුව යන ප්‍රදේශය දක්වා ප්රදේශයේය. හේතුව විල්පත්තුවට සාධාරණයක් ඉටුතරන්නේ නම් මහාම මහා විනාශය සිදුවී ඇත්තේ එම විල්පත්තු වනාන්තරයේ නැගෙනහිර සීමාව දිගේය. කිසිවෙකුත් නොබලන එම ප්‍රදේශය මෙම කාර්යයට ඉතාමත් සුදුසු ප්රදේශයයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd