වලච්චේන පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් සැකකටයුතු ලෙස මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අද පෙරවරු 6.00ට පමණ වව්නතිව් මුල්ලාමුණ ප්ර දේශයේ තිබියදී තුවාල සහිතව ඔහු මියගොස් සිටි බව පොලීසිය පවසයි.
අවුරුදු 55ක් වන පුදූර් මඩකලපුව ප්රදේශයේ පදිංචි 55 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.