පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් රියදුරු බලපත්ර නිකුත් කිරීම හෙට (01) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව හෙට දිනයේ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවෙන් රියදුරු බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.