වනඡිවි දෙපාර්තුමේන්තුවේ සිදුවී ඇතැයි කියන අක්රමිකතාවයන් ගැන සොයා බැලීම සදහා තනි පුද්ගල කමිටුවක් පත් කළ බව තිරසාර සංවර්ධන හා වනඡිවී අමාත්‍ය ගාමිණී ඡයවික්රම පෙරේරා මහතා පැවැසීය. ඒ අනුව සකස්කරන වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.