වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය හා වෙනත් ප්‍රසංග සඳහා රංග ශාලාවන්හි ආසන ධාරිතාවයෙන් 50%ක් සඳහා වන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පමණක් ඒක් දර්ශන වාරයකට සහභාගි කරවිමේ සිමාවට යටත්ව ජුලි 15 වන දින පටන් රංග ශාලාවන් විවෘත කිරිමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් උපදෙස් දි තිබේ.
මෙම ප්‍රදර්ශන කටයුතු වලදි කෝවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා විම සඳහා අනුගමනය කළ යුතු නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ පිළිපැදිම අනිවාර්යය වෙයි.