ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන කෙටි පණිවුඩ සේවාවක් වන ‘වට්ස් ඇප්’ සේවාව මිලදී ගැනීමට ‘ෆේස්බුක්’ සමාගම කටයුතු කර තිබේ.
වට්ස් ඇප් සේවාව මිලදීගැනීම වෙනුවෙන් ෆේස්බුක් සමාගම විසින් ගෙවීමට නියමිත මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 19 කි. එසේම ෆේස්බුක් සමාගම විසින් වෙනත් සමාගමක් අත්කරගැනීම සඳහා යොමු වූ විශාලතම ගනුදෙනුවද මෙයයි
ඒ.පී. ඇසුරෙනි