මෑත කාලයේදී ශ1ී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව ඇමෙරිකාව පවසයි.
ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 37 වැනි සැසිවාරයේදී ශ්රී ලංකාව පිළිබඳව අදහස් දක්වමින් ඇමෙරිකාව මේ බව ප්රකාශ කළේය.
ශ්රී ලංකාවේ මානව හිමිකම් කඩවීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන ලෙසට රජයට පවසන් බවත් මානව හිමිකම් කොමිසම විසින් ශ්රී ලංකා සම්බන්ධයෙන් පැනවූ නිර්දේශ ක්රියත්මක කිරීමට රජය දැක්වූ සහාය අගය කරන බවත් ඔවුන් සඳම් කරයි.
එසේම එම කටයුතු තවතදුරටත් ක්රියාත්මක කිරීම සඳහා අතිරේක පියවර ගන්නා ලෙසත් ඇමෙරිකාව ශ්රී ලංකාව පිළිබඳව කළ අදහස් දැක්වීමේදී පැවැසීය.