ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව අද දිනයේදි රුපියල තරමක ශක්තිමත් තත්ත්වයක් අද පෙන්නුම් කළේය. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදි ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල තරමක පහළ බැසීමක් පෙන්නුම් කර තිබේ.
ඊයේ දිනයේදී රුපියල් 380කට ආසන්න අගයක තිබූ ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 365කට ආසන්න අගයකට පහළ බැස තිබේ.