රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා හඩ පරීක්ෂණයක් සඳහා බත්තරමුල්ල රස පරීක්ෂක වෙත අද පෙරවරුවේ රැගෙන ආවේය.
ඉන් අනතුරුව ඔහු ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඒ බලපත්ර රහිත රිවෝල්වරයක් ළඟ තබා ගැනීමේ නඩුවට අදාළවය.