වර්තමානයේදී රට පාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළුව රාජපක්ෂවරු තුන් දෙනෙකු විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ 'අපේ දැක්ම' ප්‍රතිපත්ති මාලාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පිළිගැන්වීමේ අවස්ථාවට සහභාගීවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.