යහපාලන රජය පෙරළීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කුමන්ත්‍රණය බිඳ වැටුණ බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ඔහු මේ බව පවසයි. එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඡායාරූපයක්ද එක්කර තිබුණ අතර එහිදී පෙනෙන්නට තිබුණේ මෙම විවාදය සඳහා පාර්ලිමේන්තුවේ අඩු මන්ත්‍රී සභභාගිත්වයක් ඇති බවයි.