කිසිඳු රජයේ හෝ පළාත් සභා ආයතනයක් තුළ අපේක්ෂකයන වෙනුවෙන් ඡන්දය අභියාචනා කිරීම, අත්පත්රිකා බෙදීම හෝ වෙනත් එවැනි කාර්යයන් සිදුකිරීම හෝ රැස්වීම් පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
ඒවා වැළැක්වීම ආයතන ප්රධානියාගේ හා උප ප්රධානීන්ගේ වගකීම බව මහින්ද දේශප්රිය මහතා පවසයි.